1 post(s) tagged with "iraj"

View All Tags

වික්ටර් රත්නායක නම් වූ අසහාය ගායකයා සහා ඉරාජ් නම් වූ සංගීත නපුන්සකයා...

By Maduranga Jayasinghe | September 26, 2017

හෙළයේ මහා ගාන්ධර්වයා අපිව ඇත හැර ගොස් තව නොබෝ දිනකින් වසරක් ගත වනු ඇත. වික්ටර් රත්නායක යනු අමරදේවයන්ගේ අඩුව පිරවීමට දැන් ඉතිරිව ඇති කිහිප දෙනාගෙන් කෙනෙකු බව නොරහසකි. ආදරයෙන් පිරිච්ච හිත් දෙගොඩ තලා යද්දි ආදරයේ උණුසුම දෙගුණ තෙගුණ වී උපරිමයට ගෙනියන්නටත්, ආදර හදවත් කැඩී බිඳී සුනු විසුනු වී ගොස් උන්මත්තකයන්සේ සිටින විටදී, ඒ දුක දෙගුණ තෙගුණ කර විරහවේ උපරිමයට ගෙන යන්නටත් සමත් වූ හෙළ කළා කරුවෙන් සිටී නම්, ඒ එක අතක ඇඟිලි වලින් ගැනිය හැකි තරම් වූ පිරිසකි.

Read More »